ඉන්දියා ජාතික ගණකාධිකාරිවරයකු වන ගෝපි රාජ්ගේ රුපියල් කෝටි 16ක මුදල් වංචා කළැයි ලාංකික නිළි ආක්ෂා සුදාරිට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද (25) කැඳවු අවස්ථාවේ මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශනයේ උදෘත නිතිපති වෙත යොමු කර ඇති බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා හමුවේ කියා සිටියේය.
නිතිපති උපදෙස් සඳහා නඩුව දෙසැම්බර් 08 කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට විදේශ විනිමය ගෙන්න මෙයා මහන්සිය අගයන්න වුණ එක අගය කරන්න ඕනෑ (ම)