ඵෙතිහාසික මාතලේ අළුවිහාරයේ වාර්ෂික පෙරහර නිමිත්තෙන් අද (10) රාත්‍රියේ ඒ9 මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවන බව පොලිසිය කියයි.
මහනුවර සිට පැමිණෙන වාහන මාතලේ විජය විද්‍යාලය අසලින් ගොන්ගාවෙල මාර්ගය හරහාද දඹුල්ලේ සිට පැමිණෙන වාහන තොටගමුව හන්දියෙන් කළුදෑවල මාර්ගය ඔස්සේද ගමන් කර ප්‍රධාන මාර්ගයට එක්වන ලෙස පොලිසිය දැනුම් දෙයි. අද රාත්‍රී 7 සිට අලුයම දක්වා මෙසේ එම මාර්ග කොටස වසා දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd