අළුත්ගම නගරයේ දෙමහල් කඩයක් අද අළුයම ගින්නෙන් වැනසී ගිය බව පොලීසිය කියයි.

මෙම කඩය බෑග් හා ප්ලාස්ටික් භාන්ඩ අළෙවි හලකි.