එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතා වෙනුවෙන් පන්නල මාර්ගයක කළ සැරසිල්ලක් කඩා දැමීමට පෙර අහසට වෙඩි තබා ඇතැයිද වෑන් රියකින් පැමිණි පිරිසකගේ පහර දීමෙන් පුද්ගලයකු තුවාල ලබා ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතා වෙනුවෙන් පන්නල මාර්ගයක කළ සැරසිල්ලක් කඩා දැමීමට පෙර අහසට වෙඩි තබා ඇතැයිද වෑන් රියකින් පැමිණි පිරිසකගේ පහර දීමෙන් පුද්ගලයකු තුවාල ලබා ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොල්ලන්ටත් හම්බ වෙයි ඔය විදිහටම.(නදී)
පරාජයෙන් වියරු වැටුනම ඔහොම තමයි වෙන්නේ.(හේ)
මේ යන විදියට අපිට නිදහසේ ඡන්දෙ දෙන්න වත් යන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. මේ රට මැරයන්ට ගිහිල්ල නේ.(හේ)
බලු වැඩ ,(ස)
ශ්රී.ල.නි.පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩානායක මහත්මය වරක් කිව්වා ප්‍රවාහයක් ආපස්සට ගමන් කරන්නේ නැහැ කියල. ඒ මහත්මය එහෙම කිව්වේ තමන් නායකත්වය දුන් ඒ පක්ෂය නැතිනම් ජනතා බලවේගය කිසිදා ආපසු නොයන බව කියන්නයි. වර්තමාන දේශපාලන සන්දර්භයේදී මහින්ද රාජපක්ෂ නමැති ශ්‍රී.ල.නි.පක්ෂ නායකයා මේ ගමන පසු පසට හරවා ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයාගෙන් ශ්‍රී.ල.නි.පක්ෂය ට අබමල් රේණුවක හානියක් වෙන්නේ නැත. එහෙත් මහින්ද රාජපක්ෂ හැසිරෙන්නේ පක්ෂය තම පවුලේ බුදලයක් යයි සිතාගෙනය. තම විධායක බලතල අනිසි අන්දමට පාවිච්චි කරමින් තම ප්‍රතිවාදී අපේක්ෂකයාට කරන මේ කෙනෙහිලි වැඩ තුළින් ඔහු තමන්ගේ ශ්‍රී.ල.නි.පක්ෂ ප්‍රවාහය ආපස්සට හරවා ඇත. ඡන්දය දීමේදී ජනතාව මේ වෙනස හොඳින් තේරුම් ගත යුතුව ඇත. (ස)
මේකද සාදාරන මැතිවරණය.(හේ)
මැරයෝ නැතිනම් සමහරුන්ට මැතිවරණ කරන්න බැහැ. (දිල්)
මේක හරියට කොලොම්බියාවේ මැතිවරණය වගේනේ (දිල්)
අපටත්/ඔබටත් කල හැකි යමක් තිබේ ! (නදී)
බය වෙලා තියන තරම (දිල්)
මේවා හොයන්න මේවා පොලිසියේ වගකීම (දී)
ජනාධිපතිවරණය හොඳින් හෝ නරකින් දිනීමට සිදුකරන කුමන්ත්‍රණ (ම)
අපේ බන්දුල, මෙවැනි ක්‍රියා සධාරණිකරණය කරනවාද ? (ම)
ඕකෙන් වෙන්නේ, ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් විපක්ෂයට දෝලනය වෙන එකයි.(ම)
රජයේ මුද්‍රණාලය ඇතුලේ ගේමක් දෙනවා ද " ඡන්ද පත්‍රිකා වලට " . ඇයි ගෝලයෝ තවත් බයවෙලා ඉන්නේ. (නදී)
දේශපාලන පළිගැනීම් නොකළ යුතුයි.නමුත් මෙවැනි මිනිසුන්ට දඩුවම් කළ යුතුයි.(දිල්)
ඡන්දෙ දෙන්න යන්න බය වෙන්න එපා . ඔය පරාජයේ වියරුව (දිල්)
මැතිවරණ කොමසාරිස් මේ වැඩේ කරන්න ඇති. කොඩි කටවුට් දාන්න එපා කියනවනේ. මෛත්‍රී මහත්තයා ඒවා දාන්නේ නැති බවනේ කිව්වේ (නදී)
මිනිස්සු 1000 මරල හරි තම අරමුණු ඉටුකරගන්න දරන වෙහෙසක්! (නදී)
කරට කර බර දැනී ඇති වගයි. වෙනසක් බලාපොරොත්තුවෙමු.(නදී)
ඉවසමු වෙන මොකද කරන්නේ . නැත්නම් පොලිස් මාධ්‍ය ප්‍රකාසකට දන්වමු (දී)
ගොඩක් රට වල මිනිස්සු තමන් රැකියාවක් කරලා හම්බකරලා ජීවත් වෙනවා. දේශපාලකයන් පස්සේ යන්නේ නැහැ. අපේ රටේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අනික් පැත්ත. කණගාටුදායක තත්වයක් (නදී)
මහින්ද මහත්තයාට ගිය කාලයක් (දිල්)
අප් සන්ධානයේ එත් මේවා අනුමත කරන්නේ නෑ (දිල්)
මේක ජීවිතයත් මරණයත් අතර සටනක් හැටියටයි සමහරු සලකන්නේ.. මරාගන මැරුණත් පරාජය පිළිගන්න කැමති නැහැ. (දී)
මේ ඡන්ද හිරිහැර වලත් ලංකාව ප්‍රසිද්දියක් දරනවා නේද?(හේ)
තව ලොක්කන්ගේ වැඩ පටන් ගත්තේ නෑ. දැනට මේ යන්නේ සොක්කන්ගේ වැඩ. බලාගෙන ඉන්න, සාධාරණ මැතිවරණයක් නියමෙට හම්බ වෙයි.(හේ)
ඕවා බොරු වෙන්නත් පුළුවන්. පොඩි දේත් එකට 7 කරලා කියන කාලයක් මේක (නදී)
රට බල්ලට ගිහිල්ලා.(නදී)
අලුත් ශ්‍රී ලංකා පක්ෂ මහා ලේකම් ඔය ගමේනෙ. (නදී)
අලුත් ලේකම්තුමා වැඩ පටන් අරගෙන වගේ (නදී)
මෛත්‍රී දිනනවා නොබියව ඉදිරියට යන්න. ජය නියතයි. (නදී)
කොහොමත් සිංහාසනාරූඩ වෙලා ඉඳලා තව ටික දවසකින් සාමාන්‍ය කෙනෙක් වගේ යන්න උනොත් දරාගන්න පුලුවන්ද ? ජේ. වී. පී . කියන දේවල් බොරුනම් නඩු දාන්න පුළුවන්නේ. බැලට් එක බුලට් එකෙන් හරී ගන්නද ඔය අර අදින්නේ. (නදී)
කලින් වික්‍රමගේ වැඩ මතකද? අලියාගේ කාලේ මිනිහ නියම වීරයා පොලිසියේ අප්පුහාමි ලගමයි උන්නේ. (නදී)