(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමෙන් පසුව අහෝසි වුණූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව,රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හා මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවන් සඳහා එම සභාවන්හි කලින් කටයුතු කළ සාමාජිකයන්ම පත් කිරිමට අද (17) උදේ රැස්වුණූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමට පෙර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගිවන්න මහතා මුදල් පිළියෙළ කරන සභාවේ සභාපතිවරයා ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා වාර අවසාන කිරිමට පෙර කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd