අඩි තිස් හය දහසක් උඩ පියාසර කරමින් තිබු ගූවන් යානයක සිදු වු දරු උපතක් සෙනගාලයෙන් විර්තා වෙයි. පසුගිය මාර්තූ 23 වැනි දින ඇටිලන්ටා ගූවන්සේවයට අයත් යානයකින් සෙනගාලයේ සිට කැලිෆෝනියාව දක්වා ගමන් කරමින් සිටී කැත්රින් ඩබිඩෝ (37) තම දරුවා මෙලොවට බිහිකළාය. යානයේ ප්‍රධාන ගුවන් සේවිකා සුසන් කර්න්ස් වින්නඹු මාතාවයි. දරු උපත සිදු වී සුළු වේලාවකින් බිළිඳාත් මවත් රැගෙන ගූවන් යානය නැවතත් ඩකාර් ගූවන් තොටුපළට පැමිණි පසු සුසන් කර්න්ස් මාධ්‍ය හමුවේ මෙසේ කීවාය.
‘ඇය දරුවා ලැබෙන්න ආසන්නව වේදනාවෙන් කෑ ගසත්දි අපි අඩි තිස් හය දහසක ඉහළ සිටියේ. දරු උපතකට අවශ්‍ය වෛද්‍ය උපකරණ කිසිවක් අපට තිබුනෙත් නැහැ. යානයේ පසුපස ආසන වල සිටී මගින් ඉදිරියට යවා ඇය ආසනයක් මත හොවා දරු ප‍්‍රසුතිය සදහා අපි සුදානම් කළා. ගූවන් මගින්ට කෑම සැපැයිම සදහා තිබෙන කූඩා මුළුතැන් ගෙයි තිබු පිහි කතූරු හැදි වගේ දේ හා සපත්තූ ලේස් මුහුණ පිසින තූවා වෛද්‍ය උපකරණ වීදියට පාවීචිචියට ගත්තා. දරුවාගේත් මවගේත් ආරක්‍ෂාවට වීෂබිජ නාශක ලෙස වොඩ්කා මැත්පැනින් සියලු උපකරණ සේදුවා. ඉහළ අහසේ සිට වාසනාවන්ත දරුවක් මගේ සුරතින් මෙි ලෝකයට ඵක් කරන්නට මට හැකි වුණා. වසර 30ක් ගූවන් සේවීකාවක වශයෙන් සේවය කළත් මේ අත්දැකිම මට කවදාවත් අමතක නොවේ.‘
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එහි ගමන් ගත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි.
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘අහස් බබාගේ‘ උපතට වොඩ්කා
අලිබබා Friday, 06 April 2012 09:44 PM
මෙයත් දෙවියන්දුන් උතුමි ත්‍යයාගයක්. සුසාන් කර්න්ස් ගුවන්සේවිකාව ඇතුලු කාර්ය මංඩලයට අපගේ පූනාමය.