
(චන්ද්‍රසිරි ගුණසේකර)
අහුන්ගල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.
වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ සිවනෙත්ති කපිල ගාමිණී නොහොත් නිලමෙ නැමැති 54 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.
අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd