
(සුමතිපාල දියගහගේ සහ බී.එච්.රම්‍යා)
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය කියයි.
බෙලිඅත්ත සිට අනුරාධපුර වවුනියා බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ අහංගම කන්ද අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලබා දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ත්‍රීරෝද රථයේ රියදුරු ගල්ල ජාතික රෝහලට ඇතුලත් කළ බව අහංගම පොලිසියය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල් ටික ආරක්ෂිත කරන්න ආණ්ඩුවට සල්ලි නැද්ද? නැත්තං නොසලකා හරිනවද ?