(යොහාන් භාසුර)
අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
අස්වැසුම ප්‍රතිලාභ ලාභීන් 1,707,311 කට රුපියල් කෝටි 1100 කට අධික මුදලක් (11,024,310,500) ගිණුම් ගත කරන බවත් ප්‍රතිලාභ ලාභීන්ට ගිණුමෙන් මුදල් ලබාගත හැකි බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අස්වැසුම මුදල් හෙට ගිණුමට
Anusha seuwande jayasooriya Thursday, 12 December 2024 09:37 AM
තාම අස්වැසුම නැහැ මහත්තයා... කුලී වැඩ කරන්නේ... ළමයි දෙන්නෙක් ඉන්නවා.
N.K kumudumali wickramasingha Thursday, 12 December 2024 12:19 PM
මම ළමයි 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මගෙ පවුලෙ 5 දෙනෙක් ඉන්නවා
Niroshan rathnayaka Friday, 13 December 2024 07:00 AM
මේක හරිම අසාධාරණයි අස්වැසුම ගන්න සුදුසු අය නෙමයි ගන්නේ දුප්පත් මිනිහාට කරන ලොකුම අසාධාරණකමක්... කිසිම නිලධාරියෙක් මේ ගැන බලන්නේ නැ.. සල්ලිකාරයෝ ඔක්කොම මේක ගන්නේ. ඇයි මේ ගැන හොයලා බලන්නේ නැත්තේ
Sunanda Friday, 13 December 2024 11:45 AM
ගෙදර යතුරු පැදි හා ට්‍රැක්ටර හා කැබ්රථ තියෙන අයටත් අස්වැසුම තියනවා මේවා සොයා බලන්න