IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අස්වැසුම බඩු මල්ල අද සිට



(සුජිත් හේවාජුලිගේ )

අස්වැසුම පොරොත්තු ලේඛනයේ  පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ

ඒ අනුව අද සිට ලබන 13  වැනිදා දක්වා රුපියල් 5000ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය සියයට පනහක වට්ටමකට එනම් රුපියල් 2500ක මිලකට සතොස  හරහා ලබා ගැනීමට එම ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙනු ඇත.

අස්වැසුම ප්‍රතිලාභී අපේක්ෂිතයන් ලෙස  පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812573ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවේ.



අදහස් (13)

අස්වැසුම බඩු මල්ල අද සිට

ගුණරත්න Tuesday, 01 April 2025 12:41 PM

මේවා ඡන්දය ඉලක්ක කරගත් අල්ලස්.

:       5       12

Lahiru Tuesday, 01 April 2025 03:29 PM

චන්ද ගුණ්ඩු

:       1       6

A r t n fanando Tuesday, 01 April 2025 04:21 PM

Ok

:       3       2

Madumaliudayakumari Wednesday, 02 April 2025 09:55 AM

මටත් අස් වැසුම හදාදෙන්න

:       3       3

Shanaka Wednesday, 02 April 2025 02:07 PM

අස්වැසුම ලැබෙන්නේ දුප්පත් මිනිහෙක්ට නෙවෙයි සල්ලි තියෙන අයටමයි ලැබෙන්නේ... ඒක ලැබෙන්න ඕන මිනිස්සු කොච්චර ඉන්නවද?

:       6       14

m.g chithra kumari Wednesday, 02 April 2025 03:48 PM

අපිට අස්වැසුම නැහැ. ලබා දෙන්න පුළුවන් නම් හොඳයි!"

:       0       4

K.M .N .sadamali Thursday, 03 April 2025 12:37 PM

අපිට ලැබුනේ නැ මොකුත්ම

:       0       1

චන්දිමා Thursday, 03 April 2025 12:41 PM

කොහොමද ගන්නෙ සතොසට යන්න ඕනෙද එතනින් ද දෙන්නෙ

:       0       6

Sandamali Thursday, 03 April 2025 01:31 PM

අස්වැසුමත් නෑ බඩු මල්ලත් නෑ අපිට.මේවා ගැන අහන්න ඒ රජයේ ආයතන වලට ගියාම අපි අස්වැසුම හදන්නේ නෑ කියනවා.ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ග්‍රාම නිලධාරීන් සන්වර්දන නිලධාරීන් නෙමෙයි නම් මේවා කවුද හදන්නේ.බඩු මල්ල ගැන ප්‍රා.ලේ.එකවත් දන්නේ නෑ.අඩු තරමේ ග්‍රාම සේවකවත් දන්නේ නෑ.

:       0       4

M . G weekrmasinha Thursday, 03 April 2025 06:42 PM

ජීවත් වීම සඳහා කිසිම ආදායමක් නොමැත, අස්වැසුම් ලබාදෙන ලෙස කරුණිකව ඉල්ලා සිටිමි.

:       0       0

GR sirisena Thursday, 03 April 2025 08:11 PM

1963gamini@,lk

:       0       0

ක්. ජී අජිත් කුමාර Friday, 04 April 2025 07:15 PM

මෙය ලබා ගන්නේ කෙසේද?

:       1       2

සමන් පත්මා කුමාරි Saturday, 05 April 2025 11:08 AM

අපට අස්වැසුම තියෙන්නේ 5000 ක්... ඒත් අපි අනවසර කුඹුරු ගොඩ ඉඩම් ඒවා මොකුත් නැහැ. හැබැයි කුඹුරු, වතුපිටි තියෙන පොලියට මුදල් දෙන අයට තමා 17500. 10000 තියෙන්නේ... මම කියන්නේ මේවා ආයෙමත් බලලා සාධාරණයක් කරන්න කියලා දුප්පත් අයට සරණක් නැහැ. පෝසත් මිනිසුන් තවත් රජවෙයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site