(සුජිත් හේවාජුලිගේ)  

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට  නව අයදුම්කරුවන් 450,000  පමණ  අයදුම් කර ඇති බව  සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අද නිවේදනය කළේය.

ඒ අනුව  සංගණන කටයුතුවලින් පසු   අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.