(යොහාන් භාසුර)
‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්රමයේ ප්රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය.
‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්රමයේ ප්රතිලාභ ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමත් සමඟ දුන් අභියාචනා කාලය තුළ මෙම අභියාචනා ලක්ෂය ලැබී ඇති බවත් අභියාචනා සහ විරෝධතා සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනාධාරය ලබා දීමට නුසුදුසු අයට විරුද්ධව ඔව්න්ගේ තඔරතුරු වත්කම් ආදායම් ගැන දාල house hold no එකත් දාල phone eken දාන්න තිබුනු විරුද්ධතා පෝම්ස් ටික දැම්මා .අතෙල් ලියලදාන්න තියෙන ඵොම්ස් මන් තාම දැම්මෙ නෑ ම්න් phone එකෙන් දාපු ටිකට සාදාරනයක් ඉටු වෙයිද
රට බන්කොලොත් වෙලා අර්තිකය කඩා වැටිල තිබෙන අවස්තාවක හැමෝටම සමුර්ධිය දෙන්න බැහැ , අවශ්‍යම පුද්ගලයන් තෝරා බෙරා මෙක දෙන්න ඔනෙ , නැතිනම් ආර්තිකය තව තවත් කඩා වැටිල අපි හැමොටම හිගා කන්න සිද්ද වෙනව.
ජනතාව බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර නිවැරදි තොරතුරු ලබා දිය යුතුය.
මට කුඹුරුත් නැහැ ස්ථිර ආදායමකුත් නැහැ .එහෙත් මගේ දැනට ලැබුණු 5000 ත් කපලා
වැරදි තොරතුරැ වලින් මම තවත් අසරන උනා ලැබුනු 5000ත් නැ පොරොන්දු ලේකනයට අැතුලත් වෙන්න ගත් උත්සය වසරගනන් ගියා නිලදාරින් නිවසට ගෙනල්ල බලලා හදලා දුන්නෙ
අත්වැසුමේ ලැබෙන(රැ 2500) දීමනාව වැඩි කර ගැනිම සදහා.