(යොහාන් භාසුර)
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 6 කට සහ විරෝධතා 8,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
අභියාචනා 613,172 ක් සහ විරෝධතා 8,372 ක් ඊයේ (4) කාර්යාල f්ලාව අවසන් වන විට ලැබී තිබූ බව ද එම මණ්ඩලය කීය.
ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එම මණ්ඩලයට වැඩි දුරටත් සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 6 ඉක්මවයි
K.B.ඇග්නස් Wednesday, 05 July 2023 03:18 PM
සහනාධාරය ලබාගැනීම...
හින්නිහාමි Wednesday, 30 August 2023 08:21 AM
අස්වැසුම