මේ පොඩි එකා නම් ලොකු වෙද්දි විශිෂ්ට මනසක් වන බව ඉතාමත්ම පැහැදිලියි. රූබික් කියුබ් කියන්නෙ පාට පාට තියෙන කැට ගොඩක එකතුවක්. ඒ සියල්ල ගැළපෙන වර්ණයන්ගෙන් එක් පසකට ගැනීම තමයි සෙල්ලම වෙන්නෙ. මේ පොඩ්ඩා එහෙම රූබික් කැට ගොඩක් එක්ක කරන සෙල්ලම නම් නියමයි. මේකදි බලන්න වටින්නෙ මේ හැකියාව අපි එක්ක සසඳන්න නොහැකි වීම සහ මේ පොඩ්ඩගෙ අතේ හුරුවයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd