IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට දැමූවන්ට මේ වසරේම දඩුවම්

(ගයාන් සූරියආරච්චි)

ළමා හා කාන්තා කාර්යාංශයේ අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතා කීය.

ඒ අනුව එවැනි අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් පිළිබදව විමර්ශන ආරම්භවී තිබෙන අතර ඒ සෑම වීඩියෝවක් සම්බන්ධවම විමර්ශනය කර ඒවා සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම වසර තුළදී සිදුකරන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය.



අදහස් (6)

අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට දැමූවන්ට මේ වසරේම දඩුවම්

අරවින්ද මොනරවිල Thursday, 18 January 2024 07:35 PM

දේශපාලකයෝයි නිලධාරිනුයි දෙගොල්ලොම එකට රඟපානවා. තව ටික දවසකින් නිලධාරීන් කියයි අපිට ඒවා අයකර ගන්න ව්‍යවස්ථානූකූලව බලයක් නැහැ කියලා.

:       9       14

රාළහාමි Friday, 19 January 2024 09:01 AM

මොකක් ගැනද උඹ ඔය කියන්නේ. මල්ලේ පොල් කථා..... ලක්ෂයක් සම්පුර්ණ වෙනකන්ද පොලිසිය කාට අරගෙන බලාගෙන හිටියේ ඒවා අල්ලන්න. ඒවා ඕනෑ උන් දැන් ඒවා බාගත කරගෙන ඇති. ඉස්තාලේ වහන්නේ උන් පැන්නට පස්සේ.... ලංකාවේ පොලිසියනේ... ලංකාව පුරාම කුඩුකාරයෝ බෝවෙනකන් ඉඳලා තරුණ පිරිස්, පාසල් දරුවන් පවා විනාසවෙනකන් බලන ඉඳලා තමයි උන් අල්ලන්න පටන් ගාන්නේ. ලැජ්ජා නැතිව වීර වැඩක් වගේ පෙන්නවනවා අල්ලපු ප්‍රමාණය. ඕවා ඔච්චර මෙහාට ආවේ පොලිසිය රාජකාරිය හරියට නොකරපු නිසා කියලා ඒ අයට නොතේරෙන්නේ ඇයි. දැන් බොරු ෂෝ දන්නේ.

:       1       8

මාලිමාවFriday, 19 January 2024 10:22 AM

මොණර අසිහියෙන්ද ඉන්නෙ.කැමැත්ත පලකරල තියන උන්නාන්සේල ඊට හපන්.මේ නිවුස් එකෙ කොහෙද අයකරගන්න කථාවක් තියෙන්නෙ.මාලිමාව වටා එකතුවෙලා ඉන්නෙ ඔය මොනරවගේ කට්ටිය තමයි.

:       2       3

Rata Perata Thursday, 18 January 2024 09:19 PM

ඒවා බලන්න මෙයා සුදුසුද දන්නේ නෑ... මෙයාටත් මොකක්ද අමාරුවක් තියෙනවා... කියලා තමයි සමාජ මාධ්‍යවල තියෙන්නේ.. අර සිද්ධාලේප එහෙම ගාපු කතාව එහෙම...

:       0       2

පියනන්ද Friday, 19 January 2024 05:12 AM

"... අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව..." ඉතින් වීඩියෝ මුදා හැරලා තියෙන්නෙ ඔය කියන "අයි මැක් ව්‍යාපෘතිය යටතේ" නම් ඒකෙ ලොක්කො ටික අත්අඩංගුවට ගනිල්ලකො වැඩේ ඉවරයිනෙ. (එක්කො සිංහල ඉගෙන ගෙන ප්‍රවෘත්තිය හරියට ලියන්නත් පුළුවන් ඔලුගෙඩිය ඇතුලෙ මොළේ කළඳක් තියේ නම්)

:       0       5

බම්බිනෝ Friday, 19 January 2024 01:04 PM

ළමා හා කාන්තා කාර්යාංශයේ අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023... ළමා හා කාන්තා කාර්යාංශයේ තියෙන මේ "අයි මැක්කා" කව්ද? ඒකෙන් ද මේ කුණුහරුප වීඩිඕ මුදහැරලා තියෙන්නේ. පුදුම රටක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site