බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව අසල කැලයට ඇවිලුණු ගින්න හේතුවෙන් භාවනා අසපුවේ කුටිවලට හානියක් සිදුව නැතැයි පොලිසිය කියයි.
එම ගින්නෙන් අක්කර 300ක් පමණ විනාශවී ගිය බව ඇල්ල පොලිසිය පවසයි.
පැය 12ක් පමණ පැවැති ගින්න අද (11) උදෑසන වනවිට මැඩ පවැත්වූ බව කියති.
ඡායාරූප - පාලිත ආරියවංශ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුද්ධාය, දහම රකින තැන සොබා දහම රකිනු ඇත.. සියලු සත්වයෝ සුවපත් වෙත්ව... (ම)
සාධු සාධු සාධු!!! සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා! (නි)
ඒ කුටි වලට හානියක් නැත්නම් අපිට ඒ හොඳටම ඇති. (නි)
සාධු! සාධු! සාධු! ඇසීමත් බොහෝ සතුටක්! (නි)
අනාගතේ තවත් නාය යන පරිසරයකට මුල පිරීමක් මේක එ්නිසා කවුරුත් සුදානමෙන් හිටියොත් හොඳයි වැසි කාලයේදී (බ)
මේ විනාශයන් කරන අයව පොලිසිය ඉක්මනටම අල්ලාගත්තොත් හොඳයි. මේ සිදුවීම් මේ පළාත් වල කාලයක් තිස්සේ ඉඳලා වෙනවා නේද (නි)
කිසිවෙකුට කරදරයක් නොවීම ගැන සතුටුයි (නි)
බුදු බණ සැමදා සත්‍යයයි (නි)
නමෝ බුද්ධාය .සියලු සත්වයෝ සුවපත් වෙත්වා............... තෙරුවන් සරණයි (ම)