"ආවා සොයා මගේ සමනලියා
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා
සැණෙකින් මා මග හැර කාටත් හොරා
හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා......."
මේ දිනවල යූටියුබ් ජාලයේ විකාශය වන ගීත දෙස බැලූ විට පෙනී යන්නේ ඒ සියලු ගීත තුළ ඒකාකාරී බවක් ඇති බවය. එහෙත් පසුගියදා වේග රිද්ම ගීතයක් ලෙස යූටියුබ් ජාලයට එකතු වූ %සමනලියා^ ගීතය එකී ගීත රැල්ලට අභියෝගයක් වුණ ගීතයක් ලෙස හැඳින්විය හැකිය. අසංක සහබන්දු විසින් පසුගිය දා එළිදැක්වූ මේ ගීතය අද වනවිට රසික ප්‍රතිචාර ලබමින් ජනාදරයට පත්ව තිබේ. ඔහුගේ "ගුඩ් මෝර්නිං මාලා", "Anything Anytime Anywhere" වැනි ගීත රසිකයන් විසින් ආදරය කරනු ලැබූ ගීත දෙකකි.
කාලීන වශයෙන් වෙනස් වූ %සමනලියා^ ගීතයේ රිද්මය අද තරුණ තරුණියන්ට යම් කිසි ජවයක් ගෙන දෙනු ලබයි. මෙහි රැප් ගායනයෙන් කයිසර් කායිෆ් දායක වෙයි.
එළිදැක්වූ දිනය - 2016 ඔක්තෝබර් 14
ගායනය - අසංක සහබන්දු
පදරචනය - කැළුම් ශ්‍රීමාල්
සංගීතය - අස්ලාන් ශරීෆ්ඩීන්
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අසංක සහබන්දුගේ 'සමනලියා'