පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් ඡන්ද පත්‍රකා තොගයක් සොයාගත් දවසේ එහි ගිය පුත්තලම තේරීම්භාර නිලධාරී හා දිසාපති කිංස්ලි ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කළැයි හිටපු පළාත් සභා ඇමැති අශෝක වඩිගමංගාව හා හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ඒ එම් කෞර්දීන්ට ඔක්තෝබර් 24 වැනිදා අධිකරණයේ පෙනීසිටින්නැයි පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නොතීසී නිකුත් කළේය.
හිරු ප්‍රාදේශිය වර්තාකරුටද සිය රූපරාමු ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කැර ඇත.
දිසාපතිගේ පැමිණිල්ල අනුව පොලීසිය අධිකරණයට කරුණූ දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු හොඳ කෙනෙක්. ඒත් දැන් කොහොමද දන්නේ නැහැ. (ස)
හොද වැඩේ චන්ඩිකම් කරන්න යනවට.එයාලා හිතාගෙන ඉන්නෙ නීතිය එයාලට ඕනෑ විදියට කියලයි. රාජකාරියට බාධා කළාට දඩුවම් දියයුතුයි.... (නි)