
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කොළඹ අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිතර විය.
මෙම ආයතනයේ බස්රථ සහ වාහන එකලස් කිරීමට අමතරව පාසල හැර යන තරුණ තරුණියනට කර්මික පුහුණුව ලබා දෙයි.
මෙම ආයතනය ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී රට පුරා මෙවැනි පුහුණු ආයතනයන් කිහිපයක් පාසල් හැර යන දරු දැරියන් ඉලක්ක කොට ආරම්බ කිරීමට කටයුතු කරන බව කියා සිටියේය.
මෙම තුළින් හැකියාවන් ගෙන් පරිපූර්ණ කාර්මික ශිල්පීන් පිරිසක් බිහි කිරීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශෝක් ලේලන්ඩ් බස් රථවල ආසන අතර පරතරය වැඩි කරන්න. එතකොට වඩේ විකුනන අයට එහා මෙහා යන්න ලේසියි.
කොහෙවත් තියෙන වාහන ගෙනෙල්ල ඒවාට තහඩු ටිකක් ගහන එකටද මේ කියන්නේ.?