(යොහාන් භාසුර)
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ජල නල එලීමේ කටයුතක් හේතුවෙන් වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත හන්දිය දක්වා කොටස හෙට (1) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5.00 දක්වා වසා තබන බව අපරාධ හා රථවාහන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත හන්දිය දක්වා කොටසේ අදාල කාලය තුළ රථ වාහන ගමන් කළ නොහැකි බව පොලිසිය වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd