කොළඹ රත්නපුර මාර්ගයේ අවිස්සාවෙල්ල රංගල අඩි පහකින් පමණ ගං වතුර නැග ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.
එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් දී ඇත.
හොරණ පානදුර මාර්ගය ද යට වී ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(නිහාල් වෙත්තසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සම් වෙන්න හැමෝම (නදී)
අවිස්සාවේල්ලට විකල්ප මාර්ග අඩුයි නේද? (නි)
නියමයි, (ස)