මුලතිවු හි වෙල්ලමුල්ලි වෛක්කාල් හි මීට වසර පහකට පෙර අවසන් යුද්ධ සිදු වූ ප්‍රදේශයේ තිබී පිස්තෝල උණ්ඩ එක ලක්ෂ හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව යුද හමුදාව කියයි. උතුරේ තවත් පෙදෙස් කිහිපයකින් බෝම්බ හා කොටි අවි සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හමුදාවේ වීර සෙබළුනි, දෙශපාලකයන් මේ රට ඇතුලත දේ සියල්ල විනාශ කලත් අපේ දරුවන් උදෙසා මේ රට ආරක්ෂා කිරීම ඔබට බාරයි. "හදවතින් අප යුදබිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ.“ (ස)
ප්‍රභාකරන්ට බඩගින්නට ගෙනාපුවා (ස)
මේ දක්වා හොයාගත් ආයුධ දිහා බලනකොට ප්‍රභාකරන්ට නොතිබුනෙ පිරිස් බලයයි.(ස)
සුදුසු කාලයක් බලලානේ ඕවා පෙන්නන්න තිබුනේ (නි)