IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අවිෂ්ක ප්‍රනාන්දු නැවත සංචිතයට කැඳවයි

(යොහාන් භාසුර)

සිම්බාබ්වේ පිලට එරෙහිව මේ 6 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ලෝක කුසලාන තරගාවලියේදී ස්ථානය අහිමිවූ අවිෂ්ක ප්‍රනාන්දු ඇතුළත් කර තිබේ.

ක්‍රීඩකයන් 17 කින් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ  කැඳවා තිබේ.

විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග මෙම සංචිතයට ඇතුළත්ව සිටිය ද ඔහු පළමු තරග දෙකට සහභාගිවීම අවිනිෂ්චිත බව ද දැනගන්නට තිබේ.

එම එක්දින තරගාවලිය තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 6, 8 සහ 11 වැනි දිනවල පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, ජනිත් ලියනගේ, මහීෂ් තීක්‍ෂණ, ඩිල්ෂාන් මධුසංඛ, දුෂ්මන්ත චමීර, දුනිල් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය සහ වනිඳු හසරංග



අදහස් (0)

අවිෂ්ක ප්‍රනාන්දු නැවත සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site