අනුරාධපුර තඹුත්තේගම පාරේ ශ්‍රාවස්තිපුර හා තලාව අතර පිහිටි මොරගොඩට අද උදේ වල් අලියෙක් ආවේය. පාරේ එහා මෙහා ගිය අලියා වරක කැලයට ගොස් යළි පාරට පැමිණියේය. අසල ගෙවල සිටි මිනිසුන් ද, පාරේ ගිය අය ද කලබල වූ නමුත් අලියාගෙන් කාටවත් හිරිහැරයක් නොවීය. අලිමංකඩක් ඔස්සේ වනයට යන්නට ආ මේ අලියා පන්නා දැමීමට පොලිසිය ද එක් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd