අම්බලන්ගොඩ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් අගයමින්  අවුරුදු තෑගි ලබා දීමේ උත්සවයක් අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාමාධිපති හා රුහුණ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ දී පැවැත්විණි.