(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් මගී ජනතාව අද (1) පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම මාර්ගයේ ධාවනය කරන සියලුම සීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කරන බවත් ඒ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට එන ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වන අතර එම මාර්ගයේ බොහෝ දුම්රිය ස්ථානවල තදබදයක් නිර්මාණ වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අවුරුද්ද පටන්ගත් දා දුම්රියෙන් මගීන්ට සප්‍රයිස් එකක්
රංබොඩ Monday, 01 January 2024 11:29 AM
දුම්රිය !!! සුපුරුදු විදිහට වැඩේ පටන් අරන්. නීතියක් නැති වගවීමක් නැති පාලනයක එයාලට ඕන විදිහට වැඩ කරනවා.
ඒජන්ත Monday, 01 January 2024 12:48 PM
ඉන්ටසිටි එක (11.50 am ) විනාඩි 40 ක් පුමාදයි.
බස්තියන් Monday, 01 January 2024 01:01 PM
මෙහෙමනේ කොපමණ උගතුන් වුණත් සමහරක් මිනිස්සු ඉන්නවා තමන්ගේ සේවය කොතරම් අත්‍යාවශ්‍යම වුණත් එල්බගෙන සිටින මිත්‍යාමත අනුව ජනවාරි පළමුවෙනිදා උදේම ඔවුන්ගේ ආගමික ස්ථාන වලට නොගියොත් සෙතක් නැහැ කියලා... ඇත්තටම කෙනෙකුට සෙතක් වෙන්න පුළුවන් තරම් රටට, ජනතාවට සෙතක් කරන්න ඕනෑ. එවිට තමයි සැමටම වාසනාව හා සතුට සම්පත උදාවෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දේම මගීන්ගේ ශාපයට ලක්වීම කොතරම් අහිතකර වෙන්න පුළුවන්ද කියලා හිතන්න හැකිවේවා...!
නන්දන Monday, 01 January 2024 03:28 PM
ඇමැති කියන විදියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2යි. වියදම රුපියල් බිලියන 10යි. ඒ අනුව මහජනයගේ බදු මුදලින් යැපෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නැවත එම ජනතාවටම කරන හිරිහැරය කොපමණද? ඔයට වඩා නරකද දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරලා මහජනයාට එහි ආයෝජනයට අවස්ථාවක් ලබාදීම...
Amila Priyankara Fernando Wednesday, 03 January 2024 11:26 AM
ලංකාවේ දමිරියට ඔයවගේ දේවල් surprise නෙවේ. Surprise වෙන්න නම් හරියටම වෙලාවටම දුම්රිය ධාවනය වෙන්න ඕනේ.