(අංජුල මහික වීරරත්න)
සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.
ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම, වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති වේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය. මෙම වසර අවසන් වනවිට අදාල ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙන් 50%ක් හොරා කනවා, ඇමතියා උපන් හොරා . ඊටත් රටේ ආර්ථිකය ගොඩ ගන්න ක්රියාන්විතයකට මේ සල්ලි යොදන්න බැරිද? විදුලි, ඉන්ධන මිල ඉහළ නිසා ව්‍යාපාර 2500 කට වඩා වැහිලා. ගොවියන්ට පොහොර , යන්ත්‍ර , උපකරණ මිල අහස උසට. මුන් ජෝගි නටනවා.
" ගම්පහ, කොර ගහන ,ගඳ ගහන කප්පම් බඩා ගේ ගෙදර සංවර්ධනය කිරීම " ..යන කොටස මුද්‍රණ දෝෂයක් නිසා පලවී නොමැති බව කරුණාවෙන් සලකන්න.
මේ තනිකර හොරා කන විදිහනේ. නගර අලංකාර කරන්න නගර සෝබනියෝද උඹලා? යකෝ හොරා කන්න එපා තිරිසන්නු වගේ. තොපි කොහේ යන්නද මරණින් මත්තෙ? අනාගතයට යහපතක් වෙන දෙයක් කරපිය හුකන්නෙ නැතිව.
මූලිකත්වය දිය යුත්තේ රටේ ආර්ථිකය ගොඩ නැංවීමටද නැති නම් අලංකරනයට ද ? හෙන්චයියලා ටිකට බඩ වඩා ගැනීමේ ක්‍රමවේදයක්
ඔය කුණුහරපයාට ඔය මොන කෙලි පෙන්නුවත් ගම්පහ අපේ චන්දෙ නං ඔය ගෝතයාට නොවෙයි. ඒක මතක තියා ගන්න. හොර දෙටුවෝ.
කොහොමහරි කප්පම් බඩා ගානක් කපා ගනීවි.
ළමයින්ට පොත් ගන්න මිනිස්සුන්ට කන්න උකුත් ගන්න සල්ලි නැහැ.තව නගර සෝබන .මෝඩ මූසලයා
කප්පම් කාරයා ලෝකෙට පේන්ඩ බොරු සෝබන දාන්ඩ හදන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. ඔයිට වඩා කරන්ඩ වෙන දේවල් රටේ නැතුවටද?
මේ නගර එකක් වත් විදේශ සංචාරකයින් ආකර්ශනයට ලක්වු නගර නොවේ.
බාහිර පෙනුමට වඩා හොදයි නගරවල කාණුවල පොලිතින්, පලස්ටික් අවහිර වෙලා මදුරු කීට පිරිලා පොල්කුඩු වගේ මිලියන් ගණනින්,නගර කඩ පිටුපස මෙලොව අපාය,රේල් පාර දෙපැත්ත නගර කිට්ටු අපායක් මැදින් කෝච්චියක් යනවා වගේ,ජපන්නු කොරියන්ගේ ලංකාව ගැන අහන්න ,ලැජ්ජයි කියන දේවල් ඇහෙනවිට
මේ ගෝතයාව ඊළඟ පාර්ලිමේන්තු එව්වොත් ,ගම්පහ ඉන්නේ ඊටත් වඩා මෝඩ ගෝත චන්ද දායක හරක් .ඕං කිව්වා