සූර්යයා අවුරුද්දක් තම මේෂ, වෘෂාභාදි නිවාසවල ගමන් කොට නැවත මේෂ නිවසට පැමිණ ගමන් ඇරඹීම උත්සවාකාරයෙන් සැමරීම අලූත් අවුරුදු උදාවයි. සූර්යයා යනු ග‍්‍රහ ලොවේ පිතෘ හෙවත් පියා ය. 


15

 

02-s