මේ අවුරුදු දෙකහාමාරක් තිස්සෙ ඇඳපු චිත්‍රයක් වීම විශේෂයි. මේ චිත්‍රෙ අඳින්නෙ පොඩි එකෙක් වීමත් විශේෂයි. ඒ වගේම මේ මතකයේ හැඩයක් තියාගෙන අඳින්නට අපහසු තරමේ සොඳෞරු චිත්‍රයක් වීමත් විශේෂයි. එක පැත්තක ඉර නගින හැටිත්, අනිත් පැත්තෙ හඳ නැගෙන හැටිත් ඇඳපු මේ චිත්‍ර ශිල්පියාගෙ නම තයිම් ටර්මාට්. මේය අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd