IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවුරුදු දෙකේ දරුවා ළිඳට බිලි

( වයි.ඵ්.ඵස් වීරවංශ )

බලංගොඩ ලංකාභරණ වතුයායේ නිවසක පදිංචිව සිටි වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු නිවස ආසන්නයේ වෙළදසලක් ඉදිරිපිට ඇති ළිඳකට වැටීමෙන් මරුමුවට පත් වි ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි.

අවට සිටි ප්‍රදේශවාසීන් විසින් දරුවා ගොඩට ගෙන බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළ ද ඵ් වන විටත් ඔහු මිය ගොස් සිටි බව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය වරයෙක් සදහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ කේ.රනිෂ් නැමැති දරුවෙකි.

 

 



අදහස් (1)

අවුරුදු දෙකේ දරුවා ළිඳට බිලි

Bunny Preena Monday, 01 April 2024 10:42 AM

දරුවන් ප්‍රෙව්සමෙන් බලාගන්න බැරි මෙවැනි අම මොකට අම්මලා වුණාද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site