
(අංජුල මහික වීරරත්න)
අවුරුදු දා(14) බීමත් රියැදුරන් 104 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
දිවයින පුරා ක්‍රියාත්මක කරන අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම් නිවාරණ වැඩසටහන යටතේ දිවයින පුරා කොට්ඨාස මට්ටමින් කළ වැටලීම් වලදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව තිබේ.
අවුරුදු දා කළ වැටලීම් වලින් අත්අඩංගුවට පත් සැකකරුවන් ලේඛනය මෙසේය.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැටලීම් ක්‍රියාත්මකය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd