
(ප්‍රදීප් කුමාර)
යාපනය සංකරතෙයිහි පිහිටි ළිදකට වැටී කුඩා දරුවෙකු හා ඔහුගේ මාම ජිවිතක්ෂයට පත්ව ඇති බව වඩුක්කොට්ටේ පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 03 ක් පමණ වන දනුසන් දනුෂ් නමැති කුඩා දරුවෙකු හා ඔහුගේ මාමා වන වයස අවුරුදු 30 ක් වන පෙරුමාල් මහින්දන් නමැති අයෙකි.
මෙම දරුවා සහ මමා ලිදට ඇදවැටී සිටිනු දුටු ප්‍රදේශවාසීන් ෙදදෙනා ළිදෙන් ගොඩ ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd