
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ කොටුව ගාලුමෝදර අවන්හලක ඉන්දියන් ජාතික කළමනාකරු ඉන්දියන් ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අජේ කුමාර් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කළමනාකරු ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.
බරපතළ තුවාල ලද කළමනාකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
සැකකරු සහ මියගිය පුද්ගලයා අතර ඊයේ (5) රාත්‍රී අවන්හල තුළ බහින් බස් වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි. 29 , හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මැරිලා තියෙන්නේ කවුද ?
කොළඹ කොටුව ගාලුමෝදර අවන්හලක ඉන්දියන් ජාතික කළමනාකරු ඉන්දියන් ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය කියයි. සැකකරු කළමනාකරු ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත dan marila thiyenne mokada?
මොකාද මේක ලිව්වේ. මොනාද බීලා ලිව්වම මෙහෙම තමයි.
@බිමල් ශ්‍යාමන් ජයසිංහ : ඇත්තටම කව්ද දැන් මළේ....
මෙතන දැන් කලමනාකරු නෙමෙයි නේද මැරිලා තියෙන්නේ ?
මොනවද බන් මේ නිවුස්.. අග මුල පැටලෙනවා බලනකොට.. මුලින් කියනවා අරක්කැමියාට පිහියෙන් ඇනල කියල. පස්සෙ කියනවා කළමනාකරු තුවාල ලබල රෝහල් ගත කළාම මැරුන කියලා. දාන මගුලක් හරියට කියවල බලල දාපල්ලකො....
මැරුණේ අරක්කැමියා. පිහියෙන් ඇන්නේ කළමනාකරු. දැන් හරිද?
විලි ලැජ්ජාවක් තියනවනම් දැන්වත් හරිගස්සන්න
කොහෙද යන්නේ මල්ලේ පොල්
මොකක්ද මේ හතරබීරි කතාව
බිමල් හොඳ හීනයක් දැකලා වගෙයි