කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ කාමරයකදී බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අවහන්හලේ මුදල් අයකැමි ලංකාදේව දිනේෂ් අනුරාධ ද සොයිසා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග කෙළේය. රුපියල් ලක්ෂ පහක බැඳුම්කරයක් මත දැරිය මව බාරයට පත් කරන ලෙස ද නියෝග කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් තරුණ වියේ දියණියකගේ පියෙක්.මේ සිදුවිම සිදුවීමට පෙර මගේ දුවත් පොත් ගන්න මෙතැනට ආවා.දැන් මම කීයටවත් දුවව යලි මෙතැනට එවන්නේ නැහැ.මෙයාව මට අහු වුනා නම් මම දනී කරන දේ..පියෙක් හැටියට මගේ හිතට ඇතිවෙන වේදනාව කියාගන්න මට වචන නැහැ.
මාර බෝධිසත්වයෝ ටිකක් තමයි කලින් කමෙන්ට්ස් දාලා තියෙන්නේ
මම උසස් පෙළට සංයුක්ත ගණිතය උගන්වන්නේ.මටත් මේ සිදුවීම එක්ක මෙතැන පිළිබඳව දැඩි කළකිරීමක් ඇති වෙලා තියෙන්නේ.මීට පෙරත් මෙහි කුඩා දරුවෙක් අතවරයට ලක්වූ බවට තොරතුරු තියෙනවා.ඇයි පොලිසිය මේ පිළිබඳ දැඩි පියවර නොගන්නේ..
අනේ මිස් මේ වගේ වැඩවලට බය වෙලා බැහැ.අනික දරුවන්ව මරන්නේ නැහැනේ.ටිකක් මේ වගේ ජොලි කරන්න දරුවොත් ආසා ඇති.. බොරු කියන්නේ මොකටද නේද
පොඩි කෙලි පැංචියන් ලස්සනේ බැහැනේ.
මේකේ comments කියවනකොට තෙරෙනවා ගෑනු ළමයින්ට කොච්චර අතවර වෙනවද කියල. මේකට විසදුම BMICH ප්‍රදර්ශනේට නොගිහින් ඉන්න එක නෙමෙයි නේ. මම හැමදාම අඩුවට පොත් ගන්නේ ඔතනනින්. මගේ නංගිලා දෙන්නත් එක්ක මම යන්නේ. හැබැයි ඔය වගේ අත මිරිකන දෙයක් උනොත් මගේ නංගි කෙනෙකුට මම කොහෙද කියල බලන්නේ නැ.
අනුරාද ඔබ අපේ ගම කෑවා.
මම ගිය අවුරුද්‍දේ පොත් එක්සිබිෂන් එකට ආවා.ඉස්කෝලේ ලමයි කීප දෙනෙකුත් මා එක්ක ආවා.අපි පොත් අරගෙන කවුන්ටරේ ලගට ආවා බිල ගෙවන්න.කවුද අන්කර් කෙනෙක් හිටියා උඩු රැවුල වවපු.මම බිල ගෙවන්න කවකටු පෙට්ටියෙන් සල්ලි අරන් දෙද්දී මම දිහා හරි අමුතු විදිහට බලලා හිනා වුනා.සල්ලි කොලේ දෙනකොටයි ඉතුරු සල්ලි දෙනකොටයි මගේ අත හයියෙන් මිරිකලා ඇල්ලුවා මට හොදටම රිදුනා.මට නම් එපා වුනා.අයෙමත් මම යන්නේ නැහැ.මම ඕවට කැමති නැහැ.අනික ගෙදර ගිහින් කියන්නත් බැහැ.
මාධ්‍ය වල වාර්තා වෙලා තිබුන හැටියට මෙම දැරියට දෙවතාවක්ම මෙසේ කර තිබෙනවා. එක වතාවක් කරදර සිදුවුන විට ඇය නැවත ආවේ මොකද? වැඩි හිටියන්ට කියන්න තිබුණ නේ ද ?
චීයා..චික් විතරක් මට නම් පේන්න බැහැ ඔහොම අන්කල්ලා අය්යලාව නම්.හොද වෙලාවට මම යන්නේ ඉස්කූල් බස් එකේ.එත් සමහර දවසට ක්ලාස් ඇරිලා යද්දී ඇගට හේත්තු වෙන්න එනවා.අහකට යන්නෙත් නැහැ. මට අප්පිරියාවේ බැහැ.අපේ තාත්තිගේ වයසයි සමහරුන්ට නම්. අනේ මන්ද මේ අන්කල්ලාට මොනවා වෙලාද කියලා.ඇයි අපිට මෙහෙම නරක වැඩ කරන්‍නේ අපි පව් කියලා හිතෙන්‍නේ නැද්ද ඔයාලාට
අපෝ මම නම් මේ වගේ අන්කල්ලා ඉන්න පැත්ත පලාතක වත් යන්න කැමති නැහැ.අපේ අම්මා මට කියලා දිලා තියෙනවා ගෑනු ලමයෙක් මේ වගේ අයගෙන් පරෙස්සම් විය යුතු විදිහ
අපේ අක්කගේ දුවලත් පොත් ගන්න යනවා හැම සැරේකම ඔය බීඑම්අයිසී එච් එකට.මේ සිදුවීම දැක්කට පස්සේ මම අක්කට කියනවා දුවලව ඔයා තනියම යවන්න එපා මෙහෙම දෙයක් එහි වෙලා තිබෙනවා.ඔයාට යන්න බැරි නම් අය්යව හරි දුවලා එක්ක යවන්න කියලා.අනේ මේ වගේ දෙයක් මොන අම්ම කෙනෙකුට වත් වෙන්න නම් එපා කියලායි මම නම් ඉල්ලන්නේ.ඒ වගේම මේ නරුම පුද්ගලයාට හැකි උපරිම දඩුවම් ලබා දිය යුතුමයි කියලා ගැහැණු දරුවන් වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා
සවුදි නීති ලංකාවට ගේන්න ඕන , මේවට ලංකාවේ නීති මදි...
මගේ අක්කිගේ යෙහෙළියන් පිරිසකට එක්තරා අවස්ථාවකදී මුහුණදීමට සිදුවූ සිදුවීමක් මෙහි දක්වන්නේ.ඔවුන් පාඨමාලාවක් හැදෑරීම සදහා මෙහි ගිය අවස්ථාවකදී පාඨමාලාව පැවැත්‍වෙන ස්ථානය එහි ඇතුලත සිටි තරුණයෙකුගෙන් අහලා තියෙනවා.එලියේ පොලිසියෙන් හිටියට ඇතුලේ හරි විශාලයි.කාත් කවුරුවත් නැහැ.අනික ඇතුලට ගියාම නොදන්න කෙනෙක් පහසුවෙන් අතරමං වෙනවනේ.ඉතින් අර තරුණයා එන්න මෙහෙන් එන්න කියමින් අර මගේ අක්කිගේ යෙහෙළියන් පිරිස ඇතුලට එක්කගෙන ගිහිල්ලා.ඔහොම යනකොට ඒ තරුණයා අදුනන තවත් තරුණයින් කීප දෙනෙක් එනවලු පිටිපස්සෙන්ම එයාලා එක්ක කතාබහට වැටෙන්න උත්සාහ දරලා තියෙනවා.ඒ අය හිතලා තිබෙන් නේ කොළඹ ගැන කිසිවක්ම නොදන්න ගම්බද දැරිවියන් පිරිසක් කියලා රවටාගන්න තමයි උත්සාහ දරලා තියෙන්නේ.ඒත් තරුණියන් 3-4 දෙනෙකු පමණ එතැන සිටි නිසාත් ඔවුන් සියල්ලෝම නගරබද පාසැල්වල අය වීමත් නිසා අර තරුණයින් පිරිසගේ වෑයම අසාර්ථක වෙලා.ඒ තරුණයින් 5-6 දෙනෙක් විතර ඉදලා.බැරිවෙලා හරි එක තරුණියක් ආවා නම් අර අය එයාව කොටු කරගන්න තමයි හදලා තියෙන්නේ.එත් ඒ කොල්ලෝ අහලා ඔයාලා කොහේද එන්න අපි පෙන්නනම කෝස් එක කරන කැන.ඒක පටන් ගන්න තව වෙලා තියෙනවා එතකම් මෙතන ඉන්න ආදී වශයෙන් ඔවුන්ව රවටලා පොළඹවා ගන්න උත්සාහ දරලා තිබෙනවා.පසුව මේ ගැන එලියට එද්දී පොලිසියේ අයටත් කියලා ඇවිත් තියෙන්‍නේ.පොලිසියෙන් කිව්වලු තනියම එන් නේ නැතුව වැඩිහිටියෙක් එක්ක ආයෙමත් එන්න කියලා.
ලපටි කෙලි පැංචියෝ ලග තියෙන නෙළුම් මල් සුවද වැඩිහිටි ගැහැණු ලග නැහැනේ.මිස්, අනේ මා එක්ක තරහා වෙන්න එපා
මේක කියවද්දී මට දැනුන අප්පිරියාවක්.මේ රටේ පිරිමි සංහතිය ගැනම ලොකුම ලොකු කණගාටුවක් තදබල කළකිරීමක් සිතට දැනුනා.
SLTK ගේ අදහස හරි.මේක තනිකරම කැමැත්තෙන් සිදු වෙච්ච දෙයක්.ලෝක අපවාදෙන් ගැළවෙන්න කොල්ලට විතරක් අපහාස කරනවා
මම පිරිමින්ගේ මේ වගේ ජරා වැඩ වලට අකමැති නිසා තමයි තවම කසාද බදින්‍නේ නැතුව හොද කෙනෙක් හොයන්‍නේ. අපෝ පිරිමි ඉන්නවා මහා නරක සල්ලාල අය කොහොමද අපි පිරිමි හොදයි කියලා හිතන්‍නේ මේ සිදුවීම් එක්ක
මම නම් පොත්ගන්න හරි වෙන උවමනාවකට හරි මෙතැනට යන්නේ හස්බන්ඩ් එක්කමයි.එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ.නැතිනම් හැම තැනකම ඉන්නවා ඔය වගේ නරුම සල්ලාල මිනිස්සු.දැන ලංකාව හරියට පිරිහිලා කොයි පිරිමියාද හොද කියලා කියන්න බැරි තරමට පිරිමින්ගේ සිතුම් පැතුම් හරියට පිරිහිලා.සමහර විට පුදුමත් හිතෙනවා අපේ තාත්තිලගේ වයසේ විතර අන්කල්ලා සේරටම හපන් වැඩ කරනවා.අනේ මට නම් හිරිකිතේ බැහැ.එත් මාත් එක්ක නම් ඔහොම දෙයක් කරන්න ආවොත් කෙලින්ම මම සෙරෙප්පුව ගලවලා අතට අරගෙන කම්මුලට ගහලයි පස්ස බලන්‍නේ.මම වැඩ කරන ඔෆීස් එක තියෙන්‍නෙත් මේ කිට්ටුව නිසා මට නම් ලේසියි හස්බන්ඩ් එක්ක මෙතෙනට යන්න..
මම නම් කියන්‍නේ ගෑනුන් පමණක් හරි කියලා කියන්න බැහැ.මොකද ගෑනු අතරත් ඉන්නවා ඕවගේ දේවල්වලට අනුබල දෙන අය.ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකදී අපි ඇත්ත තත්වය හොයලා බලන්න ඕන සේරටම කලින්. මමත් තවම අවිවාහකව ඉන්‍නේ.ඒ මට ගැලපෙන පිරිමියෙකු හමු නොවුන නිසා මිසත් පිරිමි ගැන අහිතකින් නෙවෙයි.
මම දවසක් අම්මා එක්ක ආවා පොත් ප්‍රදර්ශනය බලන්න. එතකොට හරියට සෙනග.ඉතින් පාරවල් හොයාගන්න හරිම අමාරුයි.අනික් අපේ අම්මගේ ඇස් පේනවා අඩු නිසා මටත් අම්ම එක්ක යන්න අමාරුයි. ඉතින් අපි ගොඩාක් වෙලා ප්‍රදර්ශන බලලා ආපහු එලියට එන්න බැරුව වටේට තියෙන පාරවල්වල ඔහේ කැරකි කැරකී ඉන්නකොට සිකිරියුටි අය්යා කෙනෙක් අපිට පාර කියලා දීලා බස් එක ගන්න තැන වෙනකම් එන්න කියලා දුන්නා.එයාත් අපි එක්කම පාර ලගටම ආවා.මම කියන්‍නේ එහෙම හොද අයත් මේ වගේ අය අතර ඉන්න බවයි.
මට ඉංග්‍රීසි පොත් වගයක් ගන්න වුවමනා වෙලා මෙහි තිබුණු පොත් ප්‍රදර්ශනයට ඇවිත් තියෙනවා.ඒ හැර අපේ අක්කිලගේ උපාධි ප්‍රදානොත්සවය තිබුණු වෙලාවේ අපි සේරම වෑන් එකක් හයර් කරගෙන මෙහෙට ආවා කියලා මට මතකයි.මම තනිවම එන් නේ නැතිව අම්මයි අප්පච්චියි දෙන්න එක්ක තමයි මම නම් නිතරම ගමන් බිමන් යන්නේ.ඒ නිසා මට නම් බයක් නැහැ.මම අනිත් මගේ යෙහෙළියන්ටත් කියන්නේ ඔයාලත් එහෙම කරනවා නම් මෙහෙම දේවල් වෙන්‍නේ නැහැ නේද කියලයි
කලින් මේ නිවුස් එකේ තිබුනා නේද .අවු.18 කොල්ලෙක් හා දැරිවියක් අතර සිදුවුන ෙදයක් කියලා ,මටනම් හිතෙන්නෙ බලාහත්කාරකමක් නෙමේ.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට මම ගිහින් තිබෙනවා මගේ උපාධි ප්‍රදානොත්සවය දවසේ.එදා මම ගෙදර කට්ටිය එක්ක අපේ කාර් එකේ ගියේ.අම්මයි තාත්තයි අයියයි මමයි හිටියේ.අය්යා එළෙව්වේ.මම නම් ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්‍නේ පවුලේ කට්ටිය එක්ක නිසා ගැහැණු ලමයෙක් විදිහට මගේ පරෙස්සම සැලසෙනවා.ඒත් හැමෝටම ඒ වගේ පහසුකම් නැහැනේ.මම නම් හරියට දුක් වෙනවා මේ වගේ කුඩා දැරියකට මේ වගේ අතවරයක් කරපු කාමුකයා පිළිබදව.මේ සදහා හැකි ඉක්මනින් සුදුසු නීතිමය පියවරක් ගත යුතුයි.මේ වගේ වැඩ කරන අනිත් අයටත් බය වෙන්න එක්කලා
පොඩ්ඩෙක් නිසා නමත් එක්කම දැම්මා නේද...
අපි වගේ වැඩිහිටි පිරිමි ඇසුරු කිරීමට කැමති ලපටි කෙල්ලන්ද සිටින බව හැමෝම තේරුම් අරගන්න ඕනි.
අස්මීර්!! ලංකාවේ තියෙන්නේ බෞද්ධ නීති නේ . ඉතින් මොනවා කලත් අපි මෙත්තා, මුදිතා, කරුණා සහ උපේක්ෂා කරන්න ඕනි. ඔය ළමයට අතවර කරපු කොලුවට කරුණාවෙන් සලකන්න ඕනි!!
නයනි මිස්!! ළමය එක්ක නාවට කමක් නැහැ මිස් එන්නකෝ පොත් ගන්න හොඳේ?
මේවා මහා අපරාද
කෙල්ලෝ ටික හොඳටම බයවෙලා වගේ. කට තිබුනට ඔය නංගිලට හීන් දාඩිය දාන්නේ? කොහමද කොල්ලන්ගේ වැඩ?. ඔයාලට යන්න බයනම් එන්න මම එක්ක යන්නම්.
පෙරදී මා අලිබබා නමින් ඉතා වැදගත් ලිපි බැලුවෙමි. ඒත් දැන් ??????????
කාම රාගය නම් ඉතා පිළිකුල් සහගතය.ද්වේෂයද එසේමය.කවදා හෝ කාමරාගය මෙන්ම ද්වේෂ යන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කර අනාගාමීව ශුද්ධාවාසයෙහි ඉපදීමට කැමැත්‍තෙමි.මිනිස් සමාජයේ ඉපදී සිට ඇතිවී ඇත.
"අනෝමා බණ්ඩාර මිස් 2012-06-18 17:18:20, අචිනි 2012-06-18 16:39:02, දිනූෂි නවරත්න 2012-06-18 18:31:17, අයෝමි ශානිකා 2012-06-18 17:27:08, අමිල කටුනායක 2012-06-18 18:16:25, දේවිකා අනුරාධි 2012-06-18 17:47:17, පබෝධා හංසිනී 2012-06-18 17:40:50,අනුත්තරා 2012-06-18 18:23:44,නතාෂා සෙව්වන්දි 2012-06-18 18:01:16, රංගා ශානි 2012-06-18 18:11:05, නෙත්මා 2012-06-18 18:15:49, මධූෂා 2012-06-18 19:02:15, ශෂිකලා 2012-06-18 18:30:40, නිර්මාණී වත්සලා 2012-06-18 18:36:00" ආචාර්යගේ මානසික රෝගයේ සාක්කිකරැවන්ය..
පබෝධා හංසිනී, මම හැම අවුරුද්දෙම ඔය පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා. හැබැයි පොත් ගන්නනම් නෙමෙයි. මේකට පිරිමි පිටම වරද පටවන්න බැහැ මොකද මේවාට විරුද්ධත්වයක් දක්වන්නේ නැති ගැහැණු ඉන්නවා. පිරිමි මේවාට පුරුදුවෙලා තියෙන්නේ මේවාට කැමති ගැහැනු පිරිසක් ඉන්න නිසයි.
බලාගෙනයි ලොකු පොත් පෙරලයි මේ මාමලා..
BMICH එකේ මේක අනා කියල ඒකට යන එක නවත්තන්න එපා.. දරැවො පරිස්සම් කරගන්න හැම තැනකදිම.. දැන් දරැවොත් අම්මලට පාලනය කරන්න බැහැනෙ...
අය කැමියා නෙමෙයි ආචාරියා
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සැම දෙනාම පංචශීලය සමාදන් වන්න
අනේ මැඩම් පී, ඔයා මේ සැරෙත් පොත් ප්‍රදර්ශනේ බලන්න එන්න.බබාලව ලබන සැරේ එවන්න
මම නුවර බදියුදින් විද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. අද කාලේ සදාචාරය අන්තයටම පිරිහිලා තියෙන්නේ. මේකට සමහර ගුරුවරියොත් වග කියන්නඕනේ.
ඔයාල හැමෝම ඇත්තට මුහුණ දෙන්න....මෙතන හරි කවුද වැරදි කවුද කියලා දන්නේ ඒ දෙතුන් දෙනා පමණයි....
මේකටත් ඉතින් සමහරු කියවි. අපරාධ වැඩවෙලා නොවේ. මාධ්‍ය නිදහස නිසා මේව පත්තරවල වැටෙන්නේ කියල.
අපේ පිරිමින්ගේ අසන්වර ගති අඩුකරගන්න විදියක් නෑද්ද????? දඩුවම් කර යුතුමයි...
අහිසක දරුවන් මෙසේ අතවරයට ලක්විම පිළිබඳ කණගාටු වෙමි. නූතන තරුණ පිරිස්වල අසවංර ක්‍රියා එළිපිටම ප්‍රදර්ශන කිරීම ඉතාම පහත්ය. ජුගුප්සා ජනකය.
මෙහේ එංගලන්තයේ වෙන දේවල් බලද්දි මේව මොන දේවල්ද?
දැන් මෙතන ගෑණු ටික ඔක්කොම එකතු වෙලා පිරිමින්ගෙ වැරදි කියන්නෙ! ඇයි දන්නෙ නැද්ද මේ රටේ ගණිකාවො 45000ක් දවසකට පිරිමි 85000ක් සන්තර්පණය කරන බව! දැන් කියාපල්ලා පිරිමින්ගේ උවමනාවට ගණිකාවො ඇති වෙන්නෙ කියලා. මේවගේ බලු වැඩ කරන සත්තු සුලුතරයක් නිසා බහුතර යහපත් පිරිමින් අවමානයට ලක් කරන්න එපා. මෙතන බැඳපු නැති ගෑණු පොර ටෝක් දෙනවා අපිට හොඳ කෙනෙක් හම්බුණේ නෑ කියලා. හම්බවෙලා නෑ නෙමෙයි. ඔහේලාට ගැලපෙන පිරිමි ලොවෙත් නෑ. අරකෙයි මේකෙයි ඇද කුද හොය හොය ගෙදරට නාකි වෙලා තව පත්තිනි අම්මලා වගෙයි මෙතන කතාව. පිරිමි ගැහැණු දොගොල්ලම මේ සිදුවෙන දේවල් වල වගකීම භාරගතයුතුයි!
කවුරුවත් ඇත්ත කිවුවේ නැති වුණාට ඕක වෙලා තියෙන්නේ කැමැත්තෙන්
දැඩි දඩුවම් දිය යුතුයි..
හරි හරි අපි මෝඩයෝ. අනේ පව් මෙතන ඔක්කොම කොමෙන්ට්ස් එකම කෙනෙක්ගෙනේ. මමත් මොනවට මෙතනට ආවද.
මේ මිස්ටර් හේවගේ, ඔහේගේ ආචාර්ය මොළේට නොතේරුණාට කමෙන්ට්ස් බලන හැමෝටම තේරෙනවා නියම ඇටිකිච්චා කවුද කියලා
අරාබිකරයේ දඩුවම් ක්‍රමය දැන් ලංකාවටත් ගෙන ආ යුතුයි
කවුද වෙන පුද්ගලයෙක් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යන මගේ නම භාවිතා කර මගේ කීර්ති නාමට අගෞරව කරන චේතනාවෙන් කමෙන්ටු පළ කරන බව මට පෙනී යයි. කරුණාකර එවැනි නොහොබිනා ක්‍රියා කිරීමෙන් වළකින ලෙස මම ඔහුට තරයේ අවවාද කරමි.
මෙච්චර චයිනා,රුසියන් සුපිරි අවන්හල් තියෙද්දි ගිහින් තියෙන්නේ පෙට්ටි කඩේකටනේ
ඇටිකිච්චා, මේක වෙලා තියෙන්නේ අවන්හලක.මේකේ තියෙන්නේ පොත් ප්‍රදර්ශන විතරක් නෙමෙයි.හැම තැනම එක එක දේවල්,වැඩසටහන් තියෙනවා.බොරුවට දැන් ඔක්කොම පොත් ප්‍රකාශකයෝ අල්ලගෙන දගලනවා.
"නෙත්මා 2012-06-18 18:15:49 මම පිරිමින්ගේ මේ වගේ ජරා වැඩ වලට අකමැති නිසා තමයි තවම කසාද බදින්‍නේ නැතුව හොද කෙනෙක් හොයන්‍නේ." කැත ගෑණිගේ පතිවත කියන්නේ මේ වගේ ඒවට තමයි
හැමතැනම අපරාධ, දූෂණ,හොරකම්,මැරකම්......
ප්‍රියන්ති අල්විස් 2012-06-18 16:45:08 "අපෝ අපේ දුවලා දෙන්නගේ එක පොරයයි මේ පාරත් අම්‍මි අපි යමු පොත් ප්‍රදර්ශනය බලන්න කියලා.හොද වෙලාවට මේ ප්‍රවෘත්තිය මම දැක් කේ. මම නම් දැන් කීයටවත් මගේ දුවලා දෙන්නා මෙහෙම තැනකට එවන්නේ නම් නැහැ." මෙයාට දැන්වත් තේරෙන්නේ නැද්ද දන්නේ නෑ දුවලා දෙන්නා ඒ තරම් පොර කෑවේ මොකද කියලා
මම ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක විද්‍යා ගණිත ගුරුවරියක්.මටත් පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.පුතා වැඩිමලා.දුව බාලයි.අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන හැම වාරයකම යනවා එනවා පොත් මිලදී ගන්න.මම දරුවෝ දෙන්න එක්කමයි එන්නෙත් යන්නෙත්.දැන් කාලේ කාවවත් විශ්වාස කරන්න හරි අමාරුයිනේ.ටිකක් හරි මග හැරුනොත් අපේ දරුවන්ට අනතුරක්.අපි ඇහේ තියාගෙන මල් වගේ හදන දරුවන්ට මෙහෙම විපතක් වුනොත් ඉතින් කාට කියන්නද ඒ අවනඩුව.අනේ මන්දා මේ වගේ මිනිස්සු තිරිසනුන් විදිහට හැසිරෙන්නේ මොකක් හින්දද කියලා.මේ මිනිස්සුන්ටත් දරුවෝ ඇතිනේ.ඉතින් ඇයි ඒ වේදනාව නොදැනෙන්නේ කියලා මට නම් තේරෙන්‍නේ නැහැ.
මේවා නවත්වන්න නම් උපරිම දඩුවම් දිය යුතුයි
අනේ අපි බී.එම්.අයි.සී.එච්.එකේ පොත් ප්‍රදර්ශනයක් කිව්වාම දරුවන්ව එවනවානේ.අපිත් ඉතින් හිතන්නේ පොලිසිය ඉන්නවා දරුවන්ට කිසිම කරදරයක් වෙන එකක් නැතිව ඇති කියලනේ.බැලුවාම මෙහි වෙන දෙවල් මට නම් මීට පසුව දරුවන් එවන්න ඉස්සර වෙලා දෙවරක් කල්පනා කර බලන්න සිදුවෙනවා අපේ දරුවන් මෙහෙම තැනකට මම යවනවාද කියලා.
අපෝ අපේ දුවලා දෙන්නගේ එක පොරයයි මේ පාරත් අම්‍මි අපි යමු පොත් ප්‍රදර්ශනය බලන්න කියලා.හොද වෙලාවට මේ ප්‍රවෘත්තිය මම දැක් කේ. මම නම් දැන් කීයටවත් මගේ දුවලා දෙන්නා මෙහෙම තැනකට එවන්නේ නම් නැහැ.
මේකනම් කෙළින්ම අල්ලන්න ඕනි,ආයි කතා දෙකක් නැතුව
අනේ මම මේ සේරම අයගෙන් ඉල්ලා හිටිනවා පාඩුවේ කමෙන්ට්ස් කරගෙන ඉන්න කියලා.අනුන්ට මඩ ගහන්න කමෙන්ට්ස් දාන්න එපා
ඊය්යා..ෂික් විතරක් මහ නැහැදිච්ච වනචර මිනිස්සු නේද? එත් මේ වගේ තැන්වලට ගන්නකොට පොලිස් සහතිකයක්වත් බලන්නේ නැතුවද ගන්නේ
අනේ මන්දා මෙකේ දිහා බලකොට අපිටත් පිස්සු හැදෙනවා වගේ
මේක බලද්දී මටත් දුවව පොත් ප්‍රදර්ශනය බලන්න එක්කන් යන්න බය හිතෙනවා
මේක බලද්දී මටත් දුවව පොත් ප්‍රදර්ශනය බලන්න එක්කන් යන්න බය හිතෙනවා.
එල්ලන්නයි තියෙන්නේ
එවන්න හොද නෑ
ෂීක් විතරක් මේවයේ තියන දේවල් බැලුවම දරුවෙක් එක්ක පුළුවන්ද මේ වගේ තැනකට වත් යන්න.දැන් ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ. පොලිසියේ මහත්වරු නිදා ගෙනද ඉදලා තියෙන්නේ.මහ දවල් මේ වගේ වැඩ කරන්නේ කොහොමද ඒ අයට නොදැනී..
අනේ මට නම් ආච්චි අම්මයි අයියයි විතරයි ඉන්නේ මෙහෙම දෙයක් වුනොත් නම් අපේ අයියා මාව මරාවි.ඒක නිසා මීට පස්සේ මම පොත් ප්‍රදර්ශනයට යන්නේ නැහැ කියලා හිතා ගත්තා
අපේ ඔෆීස් එක ලග නිසා ඉස්සර හැම අවුරුද්දකම පොත් ප්‍රදර්ශනය බලන්න යනවා.එත් මොකක්ද මන්දා හේතුවකට මේ අවුරුද්දේ යන්න බැරි වුනා.එත් දැන් හිතෙනවා නොගිය එක මගේ වාසනාව කියලා අනේ ෂික් විතරක් මේ වගේ තිරිසන්නු උල තිබ්බත් හිතට මදි ..
එල්ලන්නයි තියෙන්නේ .
ආචාරියාට තියෙන්නෙ අමුතුම අමාරුවක් කියල ඉහත කමෙන්ට්ස් වලින් පේනවා.
මා උගන්වන්නේ කොළඹ ජනප්‍රිය පාසැලක.මමත් දැන් මගේ පාසැලේ දරුවන්ව මීට පස්සේ මෙතැනට එක්කගෙන එන්නේ නැහැ
ශයා බය නැතුව දූලා දෙන්නව එවන්න ප්‍රියන්ති.මෙහේ එහෙම නෑ
මම කිරිබත්ගොඩ පදිංචි යුවතියක්.හැම වසරකම පොත් ප්‍රදර්ශනයට පැමිණියා.නමුත් දැන් මේ පුවත ප්‍රචාරයවීම එක්ක අපේ ගෙදරින් මට ආයේමත් යන්න එපා කියලා තහංචි පැනවිලා තියෙන්නේ.