අරණායක නාය ගිය ප්‍රදේශවල අධිඅවදානම් කලාප ලෙස නම් නොකළ ප්‍රදේශවලද ජනතාව බියෙන් ජීවත් වන්නේ නම් වැසි සමය අවසන් වන තුරු ඔවුන් ද ඉවත් කරන ලෙස ආපදා කළමාණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (16) අරණායක දී ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීවේය.
තව දුරටත් නාය යතියි බියෙන් තම නිවෙස් වලට යෑම ප්‍රතික්ෂේප කරන ජනතාව බලහත්කාරයෙන් නිවාස වලට නොයන ලෙසත් ඇමැතිවරයා අදාල බලධාරීන්ට කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොදයි, ඒ උනාට ඒ මිනිසුන්ට පිහිටක් වෙන්න තියෙනවා නම් ගොඩක් හොදයි. (ර)
ඉවත්වෙන්න කිව්වාට ඉවත්වෙන්නේ කොතනටද කියන එකත් කියන්න ඇමතිතුමා. මේ මිනිසුන්ට අවම පහසුකම්වත් ඇති නිවහනක් ලබාදෙන්න. (නි)