ස්මාට් උපාංග යනු ස්පර්ශ සංවේදක නොහොත් බොත්තම් රහිතව පාලනය කළ හැකි වඩා තාක්ෂණික උපාංග වෙයි. එම උපාංග උවමනා ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි වුවද ආහාර පිසින විට, ස්නානය කරන විට, වාහනයක් පැද යන විට ඒවා ක්‍රියාකරවීම අපහසු වෙයි. මේ ඒ වෙනුවෙන් සැකසූ උපාංගයකි. ඔබගේ අත මෙම උපාංයට ඉහළින් හැසිරවීමෙන් පමණ ඔබට ඒ හා සම්බන්ධිත ස්මාට් උපාංග පාලනය කිරීමේ හැකියාව ලැබෙයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd