
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට අවංකව ගොඩ නගනවා නම් ප්රගතිශීලී විපක්ෂයක් ලෙස ඊට උපරිම සහයෝගය දෙන්නට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
ජාතික ආරක්ෂාව වැනි තැන්වලදී සෘජුව සිටින අතර මිනිසුන්ගේ දුක ඉදිරියේ දරදඬු නොවී ජනතාවට පිහිට වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය .
අයවැය දෙවන වර කියවීමේ හත්වන දින විවාදයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එපා... ඕනේ නැහැ...
වෙස්සන්තර
උස නම් සිකියුරිටි ක්‍රමය නේද . නරකද අර ඉස්සර කලා වගේ (යාල) වන වැදුණ නම්.
අනේ ඔහේගේ මිත්රයින් තමයි රාජපක්ෂ පවුල..., සිරාත් හොඳ නොම්මර එකේ යාලුවෙක්... අපි දන්නවා ඔබ ඔවුන්ට විරුද්ධව කිසිම පියවරක් නොගන්නා බව... අපට දුක ඔබ වටේ ඉන්න මිනිස්සු ගැන...
කට තිබුණාට මොලේ නැහැ... අඩුගානේ අ.පො.ස. (සා/පෙ) වත් සමත් වෙලා තිබුණා නම් පිළිගන්න තිබුණා..
මීට ඉස්සෙල්ලා අවංක කම තිබුනේ නැද්ද? රට ගොඩගන්න අවංකකමින්ම බැහැ ඩොලර් ඕනේ... කොහෙන්ද ඔබ ඩොලර් හොයන්නේ? ඔබ රටක් පාලනය කල කෙනෙක් නොවෙයි. ඔබට ඒ අත්දකීම් නැහැ. එහෙම කෙනෙකුට රටක් බාර දෙන්නේ කොහොමද? ඇමතියෙක් වෙලා කරපු හරිය අපි දැක්කා. ඒ ගැන අපේ පැහැදීමක් නැහැ.
ආර්ථික ඔස්තාර් කිව්වනේ සක්කරයාගේ පුතා වයිමා ආවත් මේ රට ගොඩගන්ඩ බැරි බව. 1948න් පස්සේ ලොකුම ආර්ථික අර්බුදයකට ලංකාව මුහුණ දීලා කියලා ප්‍රොෆෙසර් කියලා තිබුණා. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි. දූෂිත දේශපාලුවන් විසින් කාබාසිනියා කරපු අපේ රට ගොඩදාන එක හිතන තරම් පහසු දෙයක් නෙවෙයි...
අවුරුදු හැත්තෑ ගාණක් අපි ඔය කියන බයිලා එක අහලා නැටුවේ... දැන් අපිට හෙවි මෙටල් හෝ රැප් ගායනයක් තමයි.
පියතුමා වගේ පාරේ කෙහෙල් පැළත් හිටවනවද?