(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහරාන් සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙක් අද (25) නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක තරුණයෙකු බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහරාන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ දේශන වලට හා අවි ආයුධ පුහුණුව සඳහා සහභාගී වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කීය.
රට තුළ ත්‍රස්තවාදය සහ අසමගිය ඇතිවන ආකාරයේ කටයුතු කිරීම යන චෝදනා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයා කීවා නේද ඔක්කොම අත්අඩංගුවට ගත්තා කියලා.