කොටදෙණියාව පොලිසියේ පිස්තෝල ඇතුළු අවි කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි සේවය කළ ස්ථානාධිපති හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මීගමුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැවැත්වූ පරීක්ෂණ අනුව මෙම තීරණය ගෙන ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කළා වගේම ඒ ආයුධ වලට වෙච්ච දේ ගැනත් හොයල බලන්න.(ම)
ඉක්මණින්ම හේතුවත් දැනගන්න ලැබෙයි (නි)