IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලවංගුවෙන් ගසා මස්සිනා මරලා

( ඩී.ජී.සුගතපාල)

උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට  ඔහුගේ මස්සිනා විසින්  අලවංගුවකින් පහරදි අද  (01) අලුයම ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ උණවටුන දලවැල්ල පදිංචි  ගනේගොඩ ගමගේ රත්නසිරි නමැති   54 හැවිරිදි පුද්ගලයෙකි. 

ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින අතර නිවසේ සිට ඇත්තේ බිරිඳගේ මල්ලි සමග බවත්   සැකකරු අද අලුයම මස්සිනා නිදා සිටියදි ඔහුගේ හිසට අලවංගුවකින් පහරදි ඝාතනය කර  පොලිසියට පැමිණ බාරවු බවත් පොලිසිය පවසයි. පසුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

අලවංගුවෙන් ගසා මස්සිනා මරලා

Marisipala Thursday, 01 August 2024 09:39 AM

ඉස්සර මස්සිනාලා අක්කා වැන්දඹුවක් වීම වලක්වන්න මස්සිනා උපරිමයෙන් ආරක්ෂා කලා. සමාජයේ පිරිහීම සමග ආත්මාර්ථකාමිත්වය, සාරධර්ම විනාශය ඇතිවෙලා තියෙන්නෙ පසුගිය කාලයේ හිටපු දේශපාලුවො කරපු දේවල් නිසා තමයි

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site