
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නීතිමකින් කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් දිය බෙදුම පොලිසියේ පොලිස් සැරෙන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකි.
අත්තන කඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි දිය ඔහුගේ යතුරුපැදිය නවතා පරික්ෂා කර වලංගු රියදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමත්ව ධාවනය කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර පැමිණිලිකරුගේ යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ කල් ඉකුත් වූ ආදායම් බලපත්‍රය සැකකාර පොලිස් නිලධාරීන් භාරයට ගෙනඑම බලපත්‍ර දෙක ආපසු ලබාදීම සඳහා රුපියල් 5000 ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
එකී මුදල දිය බෙදුම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී ලබා ගනිද්දී එම කොමිස්මයෙන් නිලධාරීන් විසින් සැකකාර නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
.
2025 දෙසැම්බර් මස 04
597
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලස්ගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු