ලග්ගල තෝරපිටිය ප්රදේශයේ මාර්ග කොන්කී්රට් කිරීමේ කොන්ත්රාත්තුවට අයත් චෙක්පතක් ඉක්මනින් ලබාදීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් බව කියන ලග්ගල ප්රාදේශීය සභාවේ ලේකම්වරයා ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් බන්ඩාර මහතා අද (23) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්වහන්ස, ප්රාදේශීය ලේකම් සහ ප්රාදේශීය සභා ලේකම් කියන තනතුරු දෙකේ ලොකු වෙනසක් තිබෙනවා. ප්රාදේශීය සභා ලේකම්ට පගා ගහන්න ලැබෙන අවස්ථා වැඩියි. අහුවෙච්ච තැන ගහනවා!සමහර උන්ගේ රාජකාරියත් ඒකම තමයි. එහෙත් ප්රාදේශීය ලේකම්ට වෙනත් රාජකාරි තියනවා. (බ)
දැන් හැමතැනම ඔය වගේ තමයි.(හේ)
තෝරු මෝරු ඇමට අසුවන්නේ නැත එහෙත් හාල්මැස්සෝ දැලට කොටුවෙති (බ)
ප්රාදේශීය ලේකම් ප්රාදේශීය සභා ලේකම් ප්රාදේශීය සභාවේ ලේකම් මේ තනතුරු 3 පැටලුම් සහගතයි. ප්රාදේශීය ලේකම් කියන තනතුර මෙයට වඩා අර්ථවත් විය යුතුය. (බ)