පදිංචි සහතිකයක් නිකුත් කිරීමට සීතාවක දිගන ගැමියකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගත්තැයි ග්‍රාම සේවා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පවසයි.