
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු කළුඅග්ගල කහහේන හන්දියේ දී පුද්ගලකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී මහත්මිය පැවසුවාය.
කළුඅග්ගල පදිංචි පැමිණිලිකරුට විරුද්ධව නිතීවිරෝධී මත්පැන් නඩුවක් පවරන බව පවසා එසේ නොකර සිටීමට රුපියල් 5000 බැගින් මාසිකව ඉල්ලා ජූලි මසට අදාළව එම මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරීවරිය වැඩිදුරටත් දුරටත් පැවසුවාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාමාර්ග වලින් 20% කොමිස් ගහපු ලොක්කෝ යහතින් වැජබෙනවා පැත්තක ඉන්න හාල්මැස්සෝ අල්ලනවා.