මිහින් ලංකා සමාගමට මහින්ද රාජපක්ෂ රජය සමයේ පීබීඑල් ඉන්ටර් පෞද්ගලික සමාගමෙන් මිල ගණන් නොකැඳවා රුපියල් මිලියන 883ක බිම් මෙහෙයුම් යන්ත්ර ගෙන්වීමෙන් රජයට පාඩු කළැයි එහි ප්රධාන විධායක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ කොමිසම අද (16) නඩු පැවරීය.
කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 20 වැනිදා ඔවුනට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුනම් දානවා.ඒත් වෙන දෙයක් නෑනේ.(හේ)
දවසින් දෙකෙන් නඩු අහලා හිරේ දාන්න බැහැ. එ්කට යම් කාලයක් ගතවෙනවා. නමුත් මේ වගේ නඩු විභාග කරන්න වෙනම උසාවියක් දැම්මා නම් ඔය කටයුතු වේගවත් වේවි. (නි)
අපොයි! අපිට මේවා දැකලා එපාවෙලා (නි)
මෙයාටම නේද යහපාලන ආණ්ඩුවෙන් නැවත සංවිධායකකම දුන්නේ. (නි)
වැරදිකරුවන්ට නිදහස නම් දෙන්න එපා (නි)
පිළිවෙලකට සාක්කි සහිතව හොරුන් කොටුකර ගැනීම ගැන සතුටුයි. තරමක කලක් යනවානේ ඒ ක්රියාවලියට..! බුද්ධිකගේ අදහසත් අගයමි. ඒවා බලධාරීන් නොදන්නවා නොවෙයි. නමුත් කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තිබෙනවානේ. සැවොම හොරට නිදාගෙන සිටිනවා. මකුළු දැල් නීතිය මොනවා කරන්නද..? අධිකරණය නම් දැන් ස්වාධීන බව පෙනෙනවා. නඩු යාන්ත්රණය පුරුදු පරිදි කල්ගියත් පුළුවන් හැටියට විසඳනවා. (නි)
මෙයාව හරියට නීතියට හසුකරගන්න තාම බැරිවුණානේ. (නි)
අයියණ්ඩිය, බිය නොවන්න. නඩු වලින් නිදහස්වෙන හැටි මා පෙන්වන්නම්. (නි)
ඉහළ ගැන්වල ආරක්ෂාව, රැකවරණය තිබුන කාලේ, ඕනෑම වංචාවකට අත දාන්නත්, අතින් අරන් සාක්කුවලට දමාගන්නත් කවුරුවත් බයවුණේ නැහැ (නි)