කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු සහ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු සමන්තුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.