IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අල්ලස් කොමිසම පත් කරයි

(අංජුල මහික වීරරත්න)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ.

චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි  අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත.

 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.



අදහස් (3)

අල්ලස් කොමිසම පත් කරයි

Hafeel Thursday, 28 December 2023 02:20 PM

වැඩක් නැහැ. මහජන මුදල් නාස්ති වෙන්න එක පමණයි වෙන්නේ. අල්ලස් කොමිසමෙන් කිසිම දේශපාලකයින්ටවත් හරියාකාරව, ඔප්පු කරන්න තරමට නඩු ගොනුකරලා නැහැ. එක්කෝ ඔවුන්ගේ නඩු වීසිවෙන්න විදියට අධ්‍යක්ෂකයින්ගේ අත්සන් නැතුව නඩු ගොනු කරන්නේ. නැත්නම්, එම අල්ලස් කොමිසම ගොනු කරපු නඩුව තාක්ෂණික දෝෂය නිසා ඉල්ලා අස්කරගන්නවා. මේවා තමයි අල්ලස් කොමිසමේ ඉතිහාසයේ කරලා තියන්නේ...

:       3       11

Kazi Shajahan Thursday, 28 December 2023 02:28 PM

රනිල් පත්කළා නම්, ඔව් සර්, ඔව් සර් කියකියා ඉන්න වෙයි හැම දේටම...!

:       2       9

Rata Perata Thursday, 28 December 2023 04:27 PM

අපි බලමු මේ 3න් දෙනාගේ වැඩ කොහොමද කියලා... හරියට කෙළින් නීතියට අනුව වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න. එහෙම නැතිව වරදානවලට ඔය තනතුරු වල ඉන්නවට වැඩිය හොඳයි නිකන් ඉන්නවා...!

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site