ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට ඉඩකඩ ලැබෙන බවත් දැනට අල්ලස් කොමිසමේ සිටින සාමාජිකයන් කිසිවකු ඉවත් කළ යුතු නම් ව්‍යවස්ථා සභාව පත්වීමෙන් පසු නීත්‍යනුකූලව ක්‍රියා කළ හැකි බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් සහ දුෂණ කොමිසම ක්‍රියත්මක කළොත් නැවතත් ඡන්දය දෙනවා.(අ)
දැන් ආණ්ඩුවත් තරමක ස්ථාවර නිසා මේ වැඩකට නැති වර්තමාන අල්ලස් කොමසාරිස්වරුන් ,විධායකයින් ,ඉක්මනින් ඉවත් කරන්න .ඒ නිලධාරීන් ඔය මහාලොකු ජනාධිපති විධායක බලතලවලින් වත් ඉවත් කරන්න බැරිද තවත් නීති පොත් පෙරලපෙරලා ඉන්නේ මාස 6 ක් ම.මේ කොමසාරිස්ලා මොනවද මේ මාස 6 ට කළේ. මැස්සෙකුට වත් නඩුවක් දැම්මද. නිකම් පඩි කකා හිටිය මිසක්. කොමිසමට දුන් පොලිස් මානව සම්පත් පවා මෙයාල හරවා යැවුවා.මේ අය කාගේ පැත්තේ ද ඉන්නේ කියල තේරෙනවනේ. (අ)
යහපත් ශ්‍රී ලංකාවක් අපේ පැතුමයි (නි)
යහපාලනයේ පහන් දැල්වීමට අවැසි ශක්තිය ලැබේවා !!!! (ම)
හොඳ වැඩක්.(ම)
දිලිප්ගේ ප්‍රාර්ථනාවට මමත් හවුල් වෙනවා (නි)