වැල්ලවාය මොණරාගල ආනපල්ලමදී මහ පාරේ සිටි වල් අලියකු දැක කලබල වු වෑන් හා ජිප් රියදුරන් දෙදෙනකුගේ වාහන එකට ගැටී පස් දෙනෙක් තුවාල ලැබුහ.
ගැටුමේ ශබ්දයට වල් අලියාද බිය වී කැලයට පැන්නේය.
වැල්ලවාය මොණරාගල ආනපල්ලමදී මහ පාරේ සිටි වල් අලියකු දැක කලබල වු වෑන් හා ජිප් රියදුරන් දෙදෙනකුගේ වාහන එකට ගැටී පස් දෙනෙක් තුවාල ලැබුහ.
ගැටුමේ ශබ්දයට වල් අලියාද බිය වී කැලයට පැන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලෝ හැමෝම ඔහොම කියන්නේ අලියා ලගක නැති නිසානේ. අලියව දැකපු අය තමයි ඒකේ රග දන්නේ.(නදී)
විජේ හිටියේ මොන වාහනේද?(නදී)
දැන් ඉන්නේ විශ්වාසයක් නැති අලි (නි)
හේමන්ත කියන කතාව ඇත්ත තමා. අපිත් කරන්නේ ඔය වැඩේ තමා. අපි කලබල නොකර ඉන්නවානම් වාහනේ ඇතුලට වෙලා උන් කලබල කරන්නේ නැහැ. දන්නේ නැත්තම් පොඩ්ඩක් හබරණ පාරේ නිතරම ගමන් යන බස් රියදුරු හෝ ලොරි රියදුරු මහත්තයෙක්ගෙන් අහලා දැන ගන්න. ඔය පාරවල් වල රෑට ගමන් කරන්න බය අය කරන්නේ බස් රථයක් පසුපස හෝ ලොරි රථයක් පසුපස තමන්ගේ වාහනය ගමන් කරවන එකයි. ඔය මාර්ගයේ නිතරම ගමන් කරන අය ඔය සම්බන්ධව දන්නවා. දන්නේ නැත්තම් අහගෙන දැනගන්න.(නදී)
අපි හේමන්තව වාහනයකට දාලා වීදුරු වහලා වල් අලියෙක් ඉන්න තැනක තියලා බලමු නේද. (නි)
හොඳ වෙලාවට අලියා බයවෙලා කැලේට දිව්වේ. ඌට බ්රේක් ගහගන්නවත් කල්පනාවක් නැතුව යන්න ඇති. (නි)
කැලේ ගමන් ගැන අවබෝධයක් නොමැති අය අලියා දුටු ගමන් බය වෙනවා. එහෙම වුණහම අලියත් දැනගන්නවා ඌට බයේ තමයි කියලා. ඉතින් අලියා පස්සෙන් පන්නන්න ගන්නවා (නි)
ඌ නම් අලියෙක් නෙමෙයි (නි)
මටත් ඔය වගේම දෙයක් වුණා කතරගම යනකොට. මම බයටම බ්රේක් ගහලා නවතා හරවාගෙන ගියා. (නි)
ඇයි අලියට බය වෙන්නේ? (නි)
අලියා දැකලා ඔහොම නම් අලියා ළගට ආවා නම් හිටිතැනම මැරිලා වැටේවි නේ?අනේ මන්දා මෙහෙමත් තොත්ත බබාලා? (නි)
මේ ගොල්ලෝ අලි දැකලා මෙච්චර බය උනානම්. අලියා රට පාලනය කරන්න අවොත් කොහොම හිටියිද?(නදී)
අලියා දුටුගමන් ඔබ කලබලයට පත්වෙන්න එපා. ඔබ ඉන්නේ අලියට හුළග වදින දිසාවේ නම් ඌ ඉක්මනටම ඔබ ඉන්න බව දැනගන්නවා. එසේ නොවේ නම් ඔබ ගැන දැනගන්න ටික වෙලාවක් යනවා. කොහොම නමුත් ඔබ වාහනයක ඉන්නවනම් විදුරු වසාගෙන ඇන්ජිම නවතාගෙන නිශ්ශබ්දව ඉන්න. අලියා ඔබට පහර දෙන්න දුවගෙන එනවනම් බය නැතිව එලියට කෑගහලා එලවන්න. නපුරුම අලියෙක් හැර බොහෝ අලි යන්න යනවා. කෑම දීල, විහිළු කරලා, හිංසා කරලා අපිම තමයි අලි තුරන්ව කරගෙන තියෙන්නේ. කොහොම නමුත් අත්දැකීම් නැති අය අලි බෙටි දැක්කත් බයයි. මේ අයත් එහෙම තමයි.(නදී)
මම හිතුවේ ඡන්ද පලාතක කියලා.(නදී)