IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අලියාගේ පහරින් විශ්‍රාමික යුධ භටයා මරුට

 

(දයාරත්න ඇඹෝගම)

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද(07)දින මිය ගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කහටගස්දිගිලිය,රන්පත්විල ප්‍රදේශයේ පදංචිව සිටි ආර්.ඩබ.එම්.ජී.අබේරත්න(52)නැමති විශ්‍රාමික හමුදා භටයෙකි.

මෙම පුද්ගලයා පුංචිහල්මිල්ලෑව කුඹුරැ යායට පැමිණි වන අලියන් පලවා හැරිමට ගොස් සිටියදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගිය බව කහටගසදිගිලිය පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස්.අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (1)

අලියාගේ පහරින් විශ්‍රාමික යුධ භටයා මරුට

පැරකුම් Saturday, 07 September 2024 09:09 PM

වන අලින්ට රට බාරදීලා අපට යන්න වෙන දවස ආසන්න බව පෙනේ. අලි බෝකිරීමෙන් අපට වෙන යහපත කුමක්ද? අඩුවන වන ගහණයට අනුකූලව වහාම වන අලි ගහණය සීමා කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site